මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Wednesday, April 24, 2013
ආදර විභාගා
අප හමුවුන හැටි මතකද සොදුරිය
මට වාගෙම නුඹටත් අමතක ඇති
එනමුත් මතකයි අද වාගෙම මම
සිටියා දවසක් නුඹ හමුවී...//
දෑතට බරදී උඩ බිම බලමින්
අහස පොළව ගෙන ගැටලන විලසින්
සිටියා එදවස වාගෙම මෙලසින්
නුඹෙ පැනයට මා පිළිතුරු සොයමින්
අප හමුවුන හැටි.../
එදවස ඔබ මා හමුවී තෙවරක්
නොම මගහැර හැම පාසා වසරක්
අද ඇයි වසරට හමුවී දෙවරක්
රිදවන්නේ අසමින් පැන දහසක්
අප හමුවුන හැටි.../
Labels:
පබැඳුම
Subscribe to:
Post Comments (Atom)
අද නෙත ගැටුන තවත් කවු අඩවියක්.. අගෙයි.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට !
ReplyDelete