tag:blogger.com,1999:blog-799909948005429234.post8014152809499249048..comments2023-10-29T03:11:39.002-07:00Comments on යථාර්තය සොයා...............: 14 ලිපිය - ගැටළු වලට පිළිතුරු 4jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-799909948005429234.post-1281122116206671302015-06-23T23:08:22.783-07:002015-06-23T23:08:22.783-07:00ස්තූතියි, ඔබ මේ ගැන උනන්දුවීම සතුටට කරුණක්. ඔබ කිය...ස්තූතියි, ඔබ මේ ගැන උනන්දුවීම සතුටට කරුණක්. ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා.<br /><br />නමුත් මම මෙතැනදි බුදු දහමයි නූතන විද්‍යාවයි සමපාත කරලා බුදු දහම ඒ නිසා නිවැරදි කියන්න උත්සහ කලේ නෑ. ඔබ දන්නවා බුදු හාමුදුරුවො උනත් ගොවියාට කුඹුර උපමා කලා වගේ, සංගීතඥයාට වීනාව උපමා කලා වගේ, ගොපල්ලාට හරකා උපමා කලා වගේ විද්‍යාව පිළිබඳ දන්නා අයට විද්‍යාවේ කරුණු උපමා කිරීමක් තමා කලේ. මන් ද මට ගැටළුව යොමු කල පුද්ගලයින් පරිගණක විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අයයි. ඔවුන්ට විද්‍යාවෙන් උපමා ගැනීම යෝග්‍යයැයි හැඟුන නිසයි විද්‍යාවේ කරුණු උපමා කලේ.<br /><br />ඉදිරියටත් ඔබේ අදහස් අගය කරමි.jorahttps://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.comtag:blogger.com,1999:blog-799909948005429234.post-34481876586153412022015-06-21T09:06:06.043-07:002015-06-21T09:06:06.043-07:00ඕවා ගැන ආගමික පැහැදිලි කිරීම් බොහොමයක් විද්‍යාව සම...ඕවා ගැන ආගමික පැහැදිලි කිරීම් බොහොමයක් විද්‍යාව සමග සමපාත වෙන්නෙ නැහැ..නමුත් අපි අපිට ගැලපෙන කොටස් ටිකක් විතරක් සමපාත කරගෙන දගලනවා මෙන්න විද්‍යාව කලිං මේක බුදුහාමුදුරුවොත් කියල තියෙනවා කියලා..ඒක ඇත්තටම ආතල් එකට හොදයි..ඒත් දාර්ශනිකව ගත්තොතින් ඒක අමුම අමු මෝඩ වැඩක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com