tag:blogger.com,1999:blog-7999099480054292342024-02-20T06:09:57.235-08:00යථාර්තය සොයා...............jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.comBlogger460125tag:blogger.com,1999:blog-799909948005429234.post-80397523150926614272018-05-24T00:23:00.000-07:002018-05-24T00:23:30.048-07:00අවනඩුව
නිදි යහන මත මාව පෙලනා නියා
නිදි දෙව්දු හමුවන්න නොමදී ඔයා
මගෙ හදෙහි දැවටෙන්නෙ කිමදෝ කියා
පවසන්න මේ හැටිම සිතුමන් තියා
සිහිල් මද පවනැල්ල සේ ඵන්න ආසයි
ඇවිත් ඔය කෙහෙරැල්ල නලවන්න ආසයි
ඉර නැගෙන අරුණැල්ල හා එන්න ආසයි
ඔබේ ලඟ සෙවනැල්ල වී ඉන්න ආසයි
මුව කමල ඇහිපිල්ල යට රැඳුණු ගානයි
මද කොමල හසරැල්ල තුන් රැයෙහි පායයි
මට රැයෙහි සැනසිල්ල ලැබ ගන්න බෑමයි
මගේ මේ පැමිණිල්ල මල්සැව්ට බාරයි
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com1tag:blogger.com,1999:blog-799909948005429234.post-64584354208584421082018-03-23T04:03:00.001-07:002018-03-23T04:03:30.982-07:00සිනිඳු මල් පෙත්තක් ගැටී
සිනිඳු මල් පෙත්තක් ගැටී
මගේ හද තැලුනා
සෞම්‍ය සඳ කිරණක් වැදී
මගේ හද දැවුණා
සුසිනිඳු මලකට මේ හැටි හදවත රිදවන්නට හැකිදෝ
සොමි සඳ කිරණට මේ හැටි හදවත අවුලන්නට හැකිදෝ
සුසිනිඳු මල් පෙති මේ හැටි රළු යැයි අදහන්නේ කවුදෝ
සොමි සඳ කිරණය මේ හැටි සැර යැයි පිළිගන්නේ කවුදෝ
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-56819520448386484402018-03-23T04:00:00.001-07:002018-03-23T04:00:41.332-07:00200 සතියආදරය ප්‍රකාශ කිරීමට බය වන්නේ ආදරය කරන්නා නොව පෙරලා ආදරය බලාපොරොත්තු වෙන්නාය.jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com2tag:blogger.com,1999:blog-799909948005429234.post-35647095674193432882018-03-23T03:59:00.002-07:002018-03-23T03:59:26.029-07:00199 සතියකවදාවත් අපි අකමැති දේවල් සිදු නොවන ලෝකයක කුමට අනාගතය ගැන බිය වන්නද?jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-35908923407521204682018-03-23T03:57:00.000-07:002018-03-23T03:57:32.835-07:00198 සතියවේදනාව දුකක් නොවේ, දුක් වීමනම් වේදනාවකි. වේදනාවට අකමැති වීම ද දුක ඇති වීමට හේතු වේjorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-15812512616270494222018-03-23T03:55:00.002-07:002018-03-23T03:55:48.191-07:00197 සතියඅපේ
අරමුණ කුමක්දැයි දැන ගැනීමට අප කරන ක්‍රියාවන් කරන්නේ ඇයිදැයි විමසන්න.
එවිට යමක් ලැබීමට නම් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. වෙනත් දෙයක් ලැබීමට නම්
නැවත නැවතත් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. අවසානයේ එකම පිළිතුරම නැවත නැවත
ලැබෙයිනම් ඒ අපේ අරමුණයි.jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-50950130772263564802018-03-23T03:54:00.003-07:002018-03-23T03:54:38.767-07:00196 සතියයමක් කලහැක්කේ උත්සහවන්තයාට පමණයි. නමුත් සෑම උත්සහයක්ම සාර්ථක නොවිය හැක.jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-6851810656716679262018-03-23T03:53:00.003-07:002018-03-23T03:53:43.114-07:00195 සතියයමක් ලැබීමෙන් පංචේන්ද්‍රිය සංතෘප්ත කල හැකිනම් ඒ දේ ලැබීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවිය යුතුය.jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-11413033036373559522018-03-23T03:52:00.004-07:002018-03-23T03:52:35.127-07:00194 සතියමරණය පිළිබඳ සිහියෙන් සිටීම තරම් සතුටින් සිටීමට හැකි උපක්‍රමයක් නොදකිමි.
අම්මා, තාත්තා, පෙම්වතා, පෙම්වතී කොයිවේලේ හෝ මැරෙණ බව හා සියල්ල මරණයෙන්
අහිමි වන බව නිතර සිහිකිරීම තරම් සිත සැහැල්ලු වන ධර්මතාවක් නොදනිමි.jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-17664370078196942022017-12-27T05:22:00.001-08:002017-12-27T05:22:21.139-08:00ආදරය හා ප්‍රේමය
ආදරය ද මල් උයනකි
මුලු ලෝකෙම සුවද කරන
සතර දෙසින් එන ජනයා
ඒ සුවඳින් මුසපත් වන
මල් සුවඳින් සුවද කවා
වෙළදපලක විකිණී යන
විලවුන් බඳුනකි ප්‍රේමය
එක් මිනිසෙකු මත තැවරුණ
කියනවා
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-72087539280257420042017-09-25T03:24:00.001-07:002017-09-25T03:24:33.138-07:00192 සතියජාත්යාන්ධන්ට දියමන්ති පෑමෙන් එහි වටිනාකම ඔවුන්ට නොතේරේ. ඌරන්ට රසමසවුලු දුන්නත් අසූචි තරම් නොවටී. එසේම කෙලෙස් වසඟයට පැමිණි පුද්ගලයා ධර්මයෙහි වටිනාකම තේරුම් නොගනීjorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-54628466657709541602017-09-07T00:37:00.002-07:002017-09-07T00:37:34.082-07:00191 සතියයමක් ලබාගැනීමට ඇති ආශාව යනු ඒ දේට ඇති ආශාව නොව තමන්ගේ හිතේ ඇති අඩුව නැති කිරීමට ඇති ආශාවයි. ඒ දේ ලැබුනු පසුව එම අඩුව නැති වන විට ඊට ඇති ආශාව ද පහව යයි.jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-2712758376466558402017-08-29T21:25:00.000-07:002017-08-29T21:25:01.050-07:00අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්කලල් ගොඩක් මැද තිබිලා ලැබූවත්
මැණිකේ අගය අඩු නොමවෙයි කෙසේවත්
කියනා කෙනා නුහුගුණයෙන් කියූවත්
අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්
ධර්මය කියා දෙන අය ගරහන්න එපා
බුදුනට නිගා වන ලෙස හැසිරෙන්න එපා
අනුවණ කමින් පව් සිදුකර ගන්න එපා
පරලොව නොයන මෙන් ජීවත් වෙන්න එපා
ධර්මය රකින අය ධර්මෙන් රැක ගන්නේ
ලැජ්ජා භය නිසයි ලෝකය පවතින්නේ
නුවණින් සිතා මැන කටයුතු කරගන්නේ
දෙලොවවට වැඩ සදන සේ දිවි ගෙවපන්නේjorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-21155254907169625512017-07-27T20:18:00.000-07:002017-07-27T20:18:25.683-07:00මුහුණු පොතේ කවියක් ලියාමුහුණු පොතේ කවියක් ලියා
හැගුමන් සිතේ පා කර යවා
මගෙ ජීවිතේ හැර යයි කියා
සිතුනේ නැතේ සිහිනෙන් පවා
කදුලැල් මතින් විදි වේදනා
දහසක් පැතුම් දෙහදේ දරා
ගොඩනැගූ ජිවිතේ
මොහොතින් නැසී වැලළී ගියා
මාගේ නමින් ගිණුමක් තනා
කවුදෝ අයෙක් රවටා ඔයා
ඔබ මගේ ජීවිතේ
සියතින් නසා මෙලොවින් ගියාjorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-30518931635609647062017-07-27T20:09:00.001-07:002017-07-27T20:09:16.321-07:00190 සතියරූප පෙන්වීමෙන් හෝ ශබ්ද ඇසීමෙන් හෝ සුවද ආඝ්‍රාහනයෙන් හෝ රසවත් දේ කෑමෙන් හෝ පහස ලැබීමෙන් හෝ සතුට නොලැබේ, එය කරනු ලබන්නේ සංඥාවෙනි.jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-51692102841470309522017-06-26T22:21:00.004-07:002017-06-26T22:21:34.903-07:00මාගේ මරණය සිදු උනාමා දමා ඈ ඉගිල ගිය දා
මාගේ හදවත නැවතුනා
මාව අපලේඛණය කල දා
මාගේ මරණය සිදු උනා
සොයා මා ඈ ආව දිනකදි
මාගේ හද යලි ගැහේ වී
ඇගේ සිනහව දුටුව දිනකදි
යලිත් මා පණ ලබාවී
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-41210451609427272412017-06-06T23:18:00.001-07:002017-06-06T23:18:08.822-07:00189 සතියඅප ආදරය කල යුත්තේ රන් කූඩුවක දමා ආරක්ෂා කිරීමෙන් නොව නිදහසේ පියඹා යන විට ආරක්ෂාව සැලසීමෙනි. jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-80458654786801004122017-05-26T21:19:00.003-07:002017-05-26T21:19:52.371-07:00නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්
සඳට එහා හිරුට එහා
මට නොපෙනෙන ඈත රටක
නුඹ හිනැහේ නම් - මා සැනසෙන්නම්
නීල පළිඟු මුතු අතුරා
ඒ මත යහනක් කරවා
පුළුන් වලා සේද මතින්
නුඹ සැතපේ නම්
පන් පැදුරක සීත රැයක
මා සැනසෙන්නම්
බෝ සත් ගුණ සිත පුරවා
නුඹ අසලින් හිඳින නුරා
සඳ කිඳුරකු ඔබ සනහා
සෙවන සදයි නම්
මං තනිකඩ කුරුළු රජකු
සේ සැනසෙන්නම්
අනිවාර්යයෙන්ම
අම්මා මැරෙයි, තාත්තා මැරෙයි, පෙම්වතා පෙම්වතිය මැරෙයි. ඊට පස්සෙ ජීවිතේට
මුහුණ දෙන්න අපි සූදානම් ද? නැත්නම් ඒ ප්‍රශ්න දැන්ම හිතන්න ඕනේ නැද්ද?
එහෙනම් ඇයි රස්සාවක් ලැබෙයිද?, ස්ථිර වෙයිද?, ඇත්ත කිව්වොත් තරහවෙයිද?,
එයා බෑයි කියයිද? වගේ අනියත ප්‍රශ්න ගැන හිත හිත බය වෙන්නේ, ආතතියට පත්
වෙන්නේ ?
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-56640254130978818712017-04-26T03:22:00.001-07:002017-04-26T03:22:41.061-07:00පරවී යන මල හිමිකම් නෑ
පර සතු උයනේ පිපුනු මලේ
පැහැය විඳින්නට තහනම් නෑ
සුවඳ විඳින්නට තහනම් නෑ
ඈත ඉඳන් එන සමනලුනේ
මල් අයිතිය මල් කරුවාටයි
නෙලා ගන්න අයිතිය ඔහුටයි
එනමුත් ඒ මල වට ඉගිලෙන්නට
තහනම් නෑ
මෙහා ඉමේ මා තනිවී ඉන්නෙමි
මලේ සුවඳ හා රුව විඳ ගන්නෙමි
නෙලුවත් මා ඒ පරවී යන මල
හිමිකම් නෑ
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0tag:blogger.com,1999:blog-799909948005429234.post-55071304660075850432017-04-22T04:09:00.002-07:002017-04-22T04:09:20.116-07:00186 සතියපරාර්ථකාමයේ අඩිතාලම විය යුත්තේ අල්පේජ්ජතාවයයි.
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com3tag:blogger.com,1999:blog-799909948005429234.post-4413119730326830832017-04-05T20:42:00.002-07:002017-04-05T20:42:20.331-07:00185 සතියදැන් සතුටුවිය නොහැකි තැනැත්තාට කිසිදා නැවත සතුටු විය නොහැක.
jorahttp://www.blogger.com/profile/04976622643993762264noreply@blogger.com0