Pages
▼
Thursday, June 2, 2011
දන්න උන්ට කොළ කඩා දමා ගැසීම..
ඕං ඉතින් දවසක් මං විස්ස විද්යාලෙ යන බස් රථයට ස්තිරියාවක් නැගපිනා. හත්වලාමයි මට දුකේ බෑ ඕං ඇදන් උන්නු ඇඳුම දැකලා. දණිස්සෙනුත් ඉහලට අඩියක් විතර කකුල් දෙකම නිරැවතින්. ඉතින් ඕං මේ බස් එකෙත් ඈඳි ගන්න තිබුන්නෙත් පස්සම ආසොනෙ විතරයි. දැන් තමයි සෝක් වැඩේ උනෙ. මේ ළමයත් කොහොමින් හරි ඈඳි ගනිපිනා. මලහුට්ටප්පරයයි ! වැහිල තිබුනු සරීරෙත් ඒ ගමන එලියෙ. ඉතින් මේකිත් එහාට ඇබරෙනවා මෙහාට ඇබරෙනවා. අතේ තිවුන මල්ලෙන් කොහොම හරි යන්තම් වහගෙන. මටත් ඕං කට කහනවට මෝකාක් හරි අහන්න හැදුව විතරයි මං දිහා වනචාරියකු දිහා බලන්නැහේ බලපිනා කියමුකෝ. ඉතින් මං ඒ අදහස හකුළ ගත්තා. ඒත් ඉතින් මගේ කැහිල්ල යන්න මේක අහන්නම ඕනෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියාපල්ලකො මොකෑ බං ඔච්චර අමාරුවෙන් වහන් යන්න මුන් ඕවා එළියෙ දාන් එන්නේ?
සිරාවට මචං...පොඩ්ඩක් පෙන්නල පොඩ්ඩක් හංගන්නෙ ඇයි?මානසික වියවුලක් කියලයි මට හිතෙන්නෙ...
ReplyDeleteපලවෙනි පාරට මෙ පැත්තට ආවෙ..
www.sabithl.blogspot.com
ඔව්වා බැලුවට කමක් නෑ. හිතින් ඇලෙන් නැතුව
ReplyDeleteඕවට ඇලෙන්න මොකෝ උන්ට තියෙන්නෙත් කොයි ගෑනුන්ටත් තියෙන එව්වමනේ. මොකෝ එවුන්ගේ අමුර්තපානයවත් තියෙනවයැයි.
ReplyDelete