යථාර්තය සොයා...............
Pages
(Move to ...)
Home
▼
Thursday, May 24, 2018
අවනඩුව
›
නිදි යහන මත මාව පෙලනා නියා නිදි දෙව්දු හමුවන්න නොමදී ඔයා මගෙ හදෙහි දැවටෙන්නෙ කිමදෝ කියා පවසන්න මේ හැටිම සිතුමන් තියා සිහිල් මද පවනැල්ල සේ...
1 comment:
Friday, March 23, 2018
සිනිඳු මල් පෙත්තක් ගැටී
›
සිනිඳු මල් පෙත්තක් ගැටී මගේ හද තැලුනා සෞම්‍ය සඳ කිරණක් වැදී මගේ හද දැවුණා සුසිනිඳු මලකට මේ හැටි හදවත රිදවන්නට හැකිදෝ සොම...
200 සතිය
›
ආදරය ප්‍රකාශ කිරීමට බය වන්නේ ආදරය කරන්නා නොව පෙරලා ආදරය බලාපොරොත්තු වෙන්නාය.
2 comments:
199 සතිය
›
කවදාවත් අපි අකමැති දේවල් සිදු නොවන ලෝකයක කුමට අනාගතය ගැන බිය වන්නද?
198 සතිය
›
වේදනාව දුකක් නොවේ, දුක් වීමනම් වේදනාවකි. වේදනාවට අකමැති වීම ද දුක ඇති වීමට හේතු වේ
197 සතිය
›
අපේ අරමුණ කුමක්දැයි දැන ගැනීමට අප කරන ක්‍රියාවන් කරන්නේ ඇයිදැයි විමසන්න. එවිට යමක් ලැබීමට නම් ඒ දේ ලබන්නේ ඇයිදැයි විමසන්න. වෙනත් දෙයක් ලැබ...
196 සතිය
›
යමක් කලහැක්කේ උත්සහවන්තයාට පමණයි. නමුත් සෑම උත්සහයක්ම සාර්ථක නොවිය හැක.
195 සතිය
›
යමක් ලැබීමෙන් පංචේන්ද්‍රිය සංතෘප්ත කල හැකිනම් ඒ දේ ලැබීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවිය යුතුය.
194 සතිය
›
මරණය පිළිබඳ සිහියෙන් සිටීම තරම් සතුටින් සිටීමට හැකි උපක්‍රමයක් නොදකිමි. අම්මා, තාත්තා, පෙම්වතා, පෙම්වතී කොයිවේලේ හෝ මැරෙණ බව හා සියල්ල මරණය...
Wednesday, December 27, 2017
ආදරය හා ප්‍රේමය
›
ආදරය ද මල් උයනකි මුලු ලෝකෙම සුවද කරන සතර දෙසින් එන ජනයා ඒ සුවඳින් මුසපත් වන මල් සුවඳින් සුවද කවා වෙළදපලක විකිණී යන වි...
›
Home
View web version