යථාර්තය සොයා...............
Pages
(Move to ...)
Home
▼
Monday, August 18, 2014
109 සතිය
අපි හැමෝම ගමන්කරන්නේ එකම ගමනාන්තයකට වුවත් එකම මග නොයන්නෙමු. නමුත් අපේ මාවත් එක්වන තැන් වලදී අපි නැවත නැවතත් හමු වෙමු. ගමනාන්තයට යනතුරු අපේ එක්වීම ද වෙන්වීමද සදාකාලික නොවේ.
2 comments:
දේශකයා
August 19, 2014 at 1:39 AM
අර සෝට් කට් වලින් යන උන්දැලත් ඉන්නේ..
Reply
Delete
Replies
jora
August 21, 2014 at 10:06 AM
ඔව් ඔව් හැමෝම සෝට් කට්ස් දන්නේ නෑ නෙව.
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
අර සෝට් කට් වලින් යන උන්දැලත් ඉන්නේ..
ReplyDeleteඔව් ඔව් හැමෝම සෝට් කට්ස් දන්නේ නෑ නෙව.
Delete