මේ ලෝ මායාවේ වෙලීලා
බැදීලා ලෝ දනා
පස්කම් සොයමින් වෙහෙසෙන්නේ
නිවනක් කිසිදින නෑ ගන්නේ
නෙක නෙක රස දිව පිනවන්නේ
විසිතුරු දේ නෙත ඉල්ලන්නේ
නැහැයට සුගන්ධ සොයමින්නේ
දනෝ ඇයිද මේ වෙහෙසෙන්නේ
නහවන්නේ ගත සරසන්නේ
සතපන්නේ එය නලවන්නේ
කුමක් කලත් නෑ ඇතිවන්නේ
සිරුරට ඇයි වහලෙකු වන්නේ
අලුත් විදියට හිතලා, අගෙයි..
ReplyDeleteඅලුත් විදියක් නෙවෙයි සහෝදරයා. මීට අවුරුදු 2600 ගානකට කලින් වඳාළ දෙයක් මේක. රට්ඨපාල සූත්‍රය වගේ සූත්‍රයක් කියවලා බලන්නකෝ.
Delete