දැන් කොටස් 18 ක් තිස්සේ ඔබට "මගේ කතාව" ලෙසින් ශෂික අසංක නමැත්තාගේ කතාව ඔබට ඉදිරිපත් කලේය. දැන් සමහර අයට මුල මතකත් නැතුව ඇති. සමහර අයට ඒ දීර්ඝ කතාව කියවීමට අපහසුත් ඇති. ඒ නිසා මං හිතුවා මෙතෙක් කතාව යලි ඔබට කෙටියෙන් පවසන්නම්.
කරුණාරත්නත් නන්දාත් දකුණු පලාතේ අම්බලන්ගොඩ ගමේ ජීවත් වූ එකම පාසලේ ඉගෙන ගෙන තරුණ වයස ඉක්මයාමට ආසන්න වියේදී විවාහ වූ යුවලකි. කරුණාරත්න දිළිදු පවුලක ද නන්දා මධ්‍ය පාන්තික පවුලක ද හැදී වැඩුනේය. ඔවුන් නොයෙක් බාධක මැද විවාහ වී සූට්කේස් දෙකක් පමණක් අතැතිව මඩකලපුවේ කුලී නිවසක ජීවත් විය. විවාහ වී අවුරුදු පහක් පමණ යන තෙක් දරු සම්පත් නොලැබ දුකින් සිටියේය. අවසානයේ ඔවුන් ලැබූ පලමු දරුවා පිරිමි දරුවෙක් විය. එහි අවුරුදු 6ක් පමණ ජීවත් වූ ඔවුන් සෑහෙන තරම් දියුණු විය. පසුව දෙවන දරුවා ලෑබීමට පෙර ඔවුන් තමන්ගේ මව් ගම වූ අම්බලන්ගොඩට පැමිණෙන්නේ ඔවුන්ගේම කියා නිවසකට පැමිනේ. එය කටු මැටි ගෙයක් විය. මේ කාලය ඇතුලත දෙදෙනාම රැකියා ස්ථාන දෙකක වැඩ කර තිබිණ.
නව නිවසට පැමිණි පසු අපගේ කතා නායකයාගේ උපත සිදු විය. ඉන් පසු ඔවුන්ගේ ජීවිත වලට කනකොකා හැඩීය. මන්ද ඔහු හදවත් රෝගියෙක් විය. ඒ දින වල එවැනි දරුවන් ජීවත් නොවූයේය. නමුත් දෙමව්පියන්ගේ දැඩි කැපවීම මත අවුරුදු හතරක් වන තෙක්ම ඔහුව ජීවත් කරවීමට සමර්ථ විය. මේ කාලය තුල මෙම පවුලට අලුත් සාමාජිකාවක් ද එක් විය. අපේ කතා නායකයා වෙනුවෙන් දෙමව්පියන් නොකල දෙයක් නැත. අවුරුදු 4ක් වුවත් ඔහු තාමත් කරන්නේ අවුරුදු දෙකේ ළමයකු කරන වැඩය.
දැන් ඔහුට අවුරුදු හතරකි. අයියාට හයකි. නංගීට එක හමාරකි. දැන් ඔවුන් ගඩොලින් අලුත් නිවසක් තනා අවුරුදු හතරට ආසන්නය. සියල්ල හොදින් සිදුවී යද්දී නැවත ඔවුන්ගේ ජීවිතවලට කරදර පැමිනෙන්නට විය.
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය