මෙම නියාම ධර්ම පහ අධ්‍යයනය පහසුව සදහා කොටස් දෙකකට වෙන් කර ගත හැකි. එනම් විඥ්‍යානය සම්බන්ධ නියාම ධර්ම හා සතර මහා භුත සම්බන්ධ නියාම ධර්ම ලෙස. කර්ම නියාමය හා චිත්ත නියාමය පලමු කොටසටත් අනෙක් තුන දෙවන කොටසටත් අදාල වේ. කර්මය පිලිබද අපි 4 වන ලිපි පෙලින් කතා කල නිසා ඒ ගැන වැඩි විස්තරයක් අවශ්‍ය නැතැයි මට සිතේ. විශේෂයෙන්ම කර්ම විපාක එවේලේ ලැබෙන බවත් ජනක කර්මය ලෙසින් එය භවයෙන් භවයට යන බවත් දැන ගත යුතුය. පෙර භවයේ ඥාතීන් කොතරම් පිං අනුමෝදං කලද එය මේ බවයේ විඥ්‍යානයට දැනගත නොහැකි නම් ඒ පිං අනුමෝදං කල නොහැක්කේ ඒ නිසාය. අනිවාර්යයෙන්ම කර්මය ක්‍රියාත්මක වීමට විඥ්‍යානය දැනුවත්ව සිදු විය යුතුයි. සත්ව ඝාතනයක් නොකල තැනැත්තෙක් වුවද තමා සත්ව ඝාතනය කලා යැයි විඥ්‍යානයේ සටහන් වුවොත් ඔහුට ප්‍රාණ ඝාත අකුසල කර්මයේ විපාක ලැබේ.
චිත්ත නියාමය යනු යම් අරමුණක් ලැබුණු පසු දිගින් දිගට සිතුවිලි පහල වීමයි. යම් ස්පර්ශයක් සිදු වූ තැන් සිට එය හදුනා ගැනීම තැන් දක්වා සිතුවිලි පහල වීම පෙර කර්මය නිසා සිදු වන්නක් නොව හේතු ඵල දහමට අනුව සහ චිත්ත නියාමයට අනුව සිතුවිලි පහල වීමකී සිදු වන්නේ. එම චිත්ත වීථි සකස්වන ආකාරය 3 ලිපිය - ලෝකයේ ක්‍රියාකාරිත්වය 2 ලිපියෙන් දක්වා ඇත. ඒ නිසා තමන්ට එන සෑම සිතුවිල්ලක්ම කර්මය නිසා එන සිතුවිලි නොවේ. අනෙක් නියාම ධර්ම තුන ලබන ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ලිපි පිලිබද ඔබට ඇති ගැටළු සදහන් කරන්නේ නම් අපට තවත් සඵලදායී ලෙස මේ සාකච්ඡාව කල හැකි යැයි සිතමි. ඔබට නිවන් සුව ලැබේවා!
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය