රූ රාජිනි
නෙත් අගින් පෑ නූරා ආරධනා
මුලා වේ වී ඇදී යාවී
රූ සොබා සෑමදා නිශාන්තේ දී
කුල්මත් කලේ මා නෙත් විලේ
තිගේ මල් මුවින් වැහේනා මී විතෙන්
තෙමාපන් ලදේ සහසි මාගේ ලවන්
උරා බී මී නුරාවෙන් වෙලී
සොයාපන් ඇගේ රහස නිල් තණ මතින්
හොවා ලැම හසුන් ලයට මාගේ සෙමින්
තෙමාපන් තිගේ ළ මැද මුදු උණුසුමින්
එන මෝදු වී සේ මල පිපී
තබාපන් දසන් ලකුණු කැකුලෙහි තුඩින්
අපුර්ව පද හරඹයක් නොවැ. කදිම අදහස නිවැරැදි බස් වහර අගෙයි යාලුවා
ReplyDeleteබොහොමැ ස්තූතියි වැණුමට !
DeleteSweet blog! I found it while surfing around on Yahoo News.
ReplyDeleteDo you have any suggestions on how to get listed in Yahoo News?
I've been trying for a while but I never seem to get there!
Thanks
my web page - internet marketing service
Thank you !. Sorry I have no idea about that. But you can ask that from Yahoo Help like this.
Deletehttps://help.yahoo.com/kb/index?page=answers&startover=y&y=PROD_NEWS&source=content.landing_search&locale=en_US&question_box=how%20to%20get%20yahoo%20news%20list%3F