තරව සිහි ඇතිව පරතෙරට යන අටින් - කරව පියාසර සකි කොන්ත ගං තොටින්
වනයේ හෝ සයුරෙහි හෝ මං මුලාවූවකුට ඇත්තේ නිවහන ඇති දෙසට ම ගමන්කිරීම පමණි. ඔවුන්ට සැලැස්මක් කල නොහැක්කේ ඉදිරිය අපැහැදිලි බැවිනි. අපි දන්නවායැයි හිතෙන අපේ ජීවිත ද එසේමැයි. කිමෙක්ද සොයුරිය මේ සන්දෙස? සැළලිහිණියද?
තරව සිහි ඇතිව පරතෙරට යන අටින් - කරව පියාසර සකි කොන්ත ගං තොටින්
ReplyDeleteවනයේ හෝ සයුරෙහි හෝ මං මුලාවූවකුට ඇත්තේ නිවහන ඇති දෙසට ම ගමන්කිරීම පමණි. ඔවුන්ට සැලැස්මක් කල නොහැක්කේ ඉදිරිය අපැහැදිලි බැවිනි. අපි දන්නවායැයි හිතෙන අපේ ජීවිත ද එසේමැයි.
Deleteකිමෙක්ද සොයුරිය මේ සන්දෙස? සැළලිහිණියද?