Thursday, April 16, 2015

131 සතිය

අනාගතය අප කොතරම් සැලසුම් කලත් අවසානයේ සිදුවන්නේ වර්තමානයට අනුව සැලැස්ම වෙනස් කිරීමයි. සැලැස්මකට අනුව ජීවත් විය නොහැක

7 comments:

  1. Replies
    1. ඇයි වෙන්න ඇති කියන්නේ....
      ධර්මය නම් ඕපනයිකයි. තමන්ගේ ජීවිතයට ගළපලා බලන්න...

      Delete
  2. Replies
    1. people understand things according to their wisdom :)

      Delete
  3. ඕනැම සැලැස්මක අවසාන ප්‍රතිඵලය ඉලක්ක ඉටු නොවි මතමයි. ඒත් සැලැස්මක් තිබුනොත් අපේක්ෂා කල ඉලක්ක වලින් කොතෙක් දුරට ඉවත්වී ඇද්දැයි විමසා එම විතැන්විම හැකිතාක් දුරට අඩු කර ගන්න පුළුවන්. ඒත් එහෙම කරන්නත් මුලින්ම සැලැස්මක් හදල ඒක ක්‍රියාත්මක කරලා ඉන්න ඕනෑ. සැලැස්මක් නියාමනය කරනවා කියන්නෙ ඔන්න ඕකටයි.


    සමරසේකර

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමක් එයින් මා අදහස් කර නෑ. එහි අදහසනම් අප සැලැසුම මත යැපෙන්න අවශ්‍ය නොවන බවයි. සැලැස්ම වැරදුනු විට බොහෝ අය ජීවිතයෙන් පලා යන්න උත්සහ කරන නිසයි මෙය පල කලේ.
      ඔබ කියන දේ යම් සත්‍යක් තියේ සමරේ. නමුත් බොහෝ විට ජීවිතය සැලසුම් කරලා එයින් විතැන් වීම අවම කරගන්න ලැබෙන් නෑ. උදාහරණයකට අපේ සැලැස්මේ තියෙන්න පුලුවන් අවුරුදු 25න් සුමනාව බඳිනවා කියලා. නමුත් සුමනා මලොත් කොහොමද ඒ සැලැස්ම නියාමනය කරන්නේ?
      විශේෂයෙන් සැලැස්මක තියෙන ප්‍රධාන අංගයක් තමා කාලය කලමණාකරනය. ජීවිතය සැලැසුම් කරද්දි කරන්නම බැරි දෙයක් තමා ඕක.

      Delete