Monday, September 21, 2015

145 සතිය

තමන් හා ලෝකය දෙකක් ලෙස නොව තමාත් ලෝකයටම අයත් අනෙක් මනුස්සයන් වගේම තවත් මනුස්සයෙක් පමණක් යැයි සිතා කටයුතු කිරීමෙන් මමත්වය නැති වේ.

4 comments:

  1. මමත්වය නැති කරන එක එච්චර ලේසියි කියලා අදයි දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදියට හිතන එක හිතෙන තරම් ලේසී නෑ.
      බලන්නකො ලෙඩක් දුකක් හැදුනම වෙන කෙනෙක්ට හැදුනා වගේ හිතනවද නැත්නම් ඔක්කොම වැඩ දාලා ඒක සනීප කරගන්න දුවනවද කියලා

      Delete
  2. හොද සිතිවිල්ලකි...

    ReplyDelete
  3. හොද සිතිවිල්ලකි...

    ReplyDelete