Thursday, December 24, 2015

153 සතිය

ඇදුමෙහි මඩ ගෑවුනු කල එය සෝදා පිරිසිදු කරගන්නා නුවණැත්තෙකි, දක්ෂයෙකි. නමුත් පිරිසිදු ඇදුම් මඩෙහි දමමින් සෝදන්නා දක්ෂයකු නොව මෝඩයෙකි.

2 comments:

  1. සර්ෆ් එක්සෙල් ගෙන රෙදි සෝදන්නාද ජගතෙකි..

    ReplyDelete
  2. නමුත් මිත්‍රයා නිර්වස්ත්‍රව සිටිද්දි රෙදි වලින් ජටා දමන්නා මෝඩයෙකි.

    ReplyDelete