Tuesday, March 22, 2016

160 සතිය

යම් කරුණක් ඇසූ පමණින් විශ්වාස කරන්නා මෝඩයෙකි. ප්‍රඥාවන්තයා යනු ඇසූ දෙයහි සත්‍ය අසත්‍ය තාව සොයාබලා අවබෝධකොට ගන්නා පුද්ගලයාටය. බුද්ධ දේශනාව ද ඇත්තේ ප්‍රඥාවන්තයින්ටයි. සෑම කාරණාවකට ම එහෙයි කියන්නා ට නොවේ.

2 comments:

  1. ඒ වුනාට ශ්‍රද්දාව තියෙන්න ඕනිලු ඔක්කොටම වැඩිය..

    ReplyDelete
    Replies
    1. ශ්‍රද්ධාව කියන්නෙ අවබෝධයෙන් පැහැදීමයි. ඒ කියන්නේ කියන දේ ඇත්ත කියලා ණුවනින් වටහාගෙන ඒ ධර්මය දේශනා කල කෙනා ඒකාන්තයෙන්ම බුදු කෙනෙක්මයි කියලා අවබෝධ කර ගැනීමයි.

      ස්තුතියි අදහසට.

      Delete