Monday, July 1, 2013

61 සතිය

වේදනාවෙන්, බයෙන්, දුකින්,හෝ තරහින් ඉන්නනම් පිළිවෙලින් නරක, තිරිසන්, ප්‍රේත, හෝ අසුර භවයක ඉපදෙන්න තිබුණා. මිනිහෙක් වෙන්න ඕන නෑනේ.

2 comments:

  1. තේරුණේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මං ඔය කියල තියෙන්නේ ඒ ඒ අපායට අදාල ආවේනික ලක්ෂණ 4. මනුස්සයෙක් කියන්නේ අපාගත සත්වයෙක් නෙවේනේ.
      ඉතින් මක්කටද නිරි සත්වයො වගේ ඉන්නේ.

      Delete