Monday, August 18, 2014

109 සතිය

අපි හැමෝම ගමන්කරන්නේ එකම ගමනාන්තයකට වුවත් එකම මග නොයන්නෙමු. නමුත් අපේ මාවත් එක්වන තැන් වලදී අපි නැවත නැවතත් හමු වෙමු. ගමනාන්තයට යනතුරු අපේ එක්වීම ද වෙන්වීමද සදාකාලික නොවේ.

2 comments:

  1. අර සෝට් කට් වලින් යන උන්දැලත් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැමෝම සෝට් කට්ස් දන්නේ නෑ නෙව.

      Delete