Tuesday, November 25, 2014

ඔබ ඔහුගේ වීමෙ වටිනාකම

ඔහු අහසයි -නුඔ සදවතියයි
ඒ් අහසේ බබළන
ඔහු වැස්සයි - නුඔ දේදුන්නයි
පිනි බිදුමත දිදුලන

මා මහ පොළවයි සද  එළියේ සැනහෙන
අහසට වැඩියෙන් අදුනන්නේ පොළවයි සදුගේ සොමිගුණ

මා වැහි ළිහිණෙකි නුබ ගැඹරේ පියඹන
පින්නට නොපෙනෙන දේදුන්නේ විසිතුරු දකිමින් නැළවෙන

2 comments:

  1. ටිකක් අපි එක්ක ආස්සරේට වරෙන් බං...

    ReplyDelete