ඔහු අහසයි -නුඔ සදවතියයි
ඒ් අහසේ බබළන
ඔහු වැස්සයි - නුඔ දේදුන්නයි
පිනි බිදුමත දිදුලන
මා මහ පොළවයි සද එළියේ සැනහෙන
අහසට වැඩියෙන් අදුනන්නේ පොළවයි සදුගේ සොමිගුණ
මා වැහි ළිහිණෙකි නුබ ගැඹරේ පියඹන
පින්නට නොපෙනෙන දේදුන්නේ විසිතුරු දකිමින් නැළවෙන

ටිකක් අපි එක්ක ආස්සරේට වරෙන් බං...
ReplyDeleteආ එහෙමද ආස. හා කෝ.
Delete