Sunday, May 31, 2015

135 සතිය

සුළඟට ඔබේ නිරුවත පෙනේ නම් එය සුළඟේ වරදක් නොව ඔබේ ඇඳුමේ වරදක් බව සිතන්න.

3 comments:

  1. චැක් මම හිතාන හිටියේ නිරුවත කියන්නේ ඇඳුම් නැති එකට කියලනේ, අංසක කියන්නේ මේ ඇඳුම් අස්සෙන් පේන ඒවා ගැන නම්, ඒක බලන එකාගේ වරදක්.

    ReplyDelete
    Replies
    1. ඇඳුම් අස්සෙන් පේන එක නෙවේ මං කිව්වේ ඇඳුම සුළඟට ගහගෙන ගිහින් නිරුවත පේන එක ගැනනේ.
      අනික ඇණය මේක ලියල තියෙන්නේ ඇඳුමක් ගැනවත් නිරුවතක් ගැනවත් කියන්න නෙවේ. හැම වෙලාවෙම අපි අපේ පැත්තෙන් පුළුවන් තරම් නිවැරදි විය යුතු බව කියන්න. මොකද අපි ගොඩක් වෙලාවට අනිත් එකාගේ වැරැද්ද පෙන්නලා අපි නිවැරදී කියන්න හදන ජාතියක්නේ.
      ඒක බලන එකාගේ වැරැද්ද වුනත් අපි උත්සහ කරන්න ඕන උන්ට බලන්න බැරි විදියට ඇදන් යන්න. එහෙම නැත්නම් උන්ට ඕන මඟුලක් බලා ගන්න කියලා අපි ඉවසන්න ඕන

      Delete
  2. ඇඳුම අඳින කෙනා දැනගන්න ඕනි ඉතින් ඒක​

    ReplyDelete