Sunday, September 13, 2015

144 සතිය

වස්තුවත්, ආලෝකයත්, දර්පණයේ ඔපයත් නිසා ප්‍රතිබිම්බය සැදෙන බව නොදත් මෝඩයින් මේ ප්‍රතිබිම්බය නිර්මාණය කල කෙනා සොයමින් වෙහෙසෙයි.

4 comments:

  1. මැවිලි කරුවෙක් ..මහා බලගතු සියල්ල දත් දෙවියෙක් ..පිලිබදව විශ්වාශ කරන රෝග ලක්ෂණ ලෝක ජනගහනයෙන් සියයට 80 කට පමණ ඇත.......

    ReplyDelete
    Replies
    1. මැව්වා කියල හිතනඑක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. සමහරු හිතන් ඉන්නවනේ හැමදේම වන්නේ කාගේ හරි කැමැත්තට කියලා.....

      Delete
  2. මැවිලි කරුවෙක් ..මහා බලගතු සියල්ල දත් දෙවියෙක් ..පිලිබදව විශ්වාශ කරන රෝග ලක්ෂණ ලෝක ජනගහනයෙන් සියයට 80 කට පමණ ඇත.......

    ReplyDelete
  3. මැවිලි කරුවෙක් ..මහා බලගතු සියල්ල දත් දෙවියෙක් ..පිලිබදව විශ්වාශ කරන රෝග ලක්ෂණ ලෝක ජනගහනයෙන් සියයට 80 කට පමණ ඇත.......

    ReplyDelete