Thursday, November 5, 2015

148 සතිය

අපට අරමුණු ජය ගැනීමට අවශ්‍ය සැලැස්මක් නොව, අරමුණ දෙසටම ගමන් කිරීම පමණයි.


2 comments:

  1. තරව සිහි ඇතිව පරතෙරට යන අටින් - කරව පියාසර සකි කොන්ත ගං තොටින්

    ReplyDelete
    Replies
    1. වනයේ හෝ සයුරෙහි හෝ මං මුලාවූවකුට ඇත්තේ නිවහන ඇති දෙසට ම ගමන්කිරීම පමණි. ඔවුන්ට සැලැස්මක් කල නොහැක්කේ ඉදිරිය අපැහැදිලි බැවිනි. අපි දන්නවායැයි හිතෙන අපේ ජීවිත ද එසේමැයි.

      කිමෙක්ද සොයුරිය මේ සන්දෙස? සැළලිහිණියද?

      Delete