Saturday, December 26, 2015

මගේ සොඳුරියේ

ටිකිරි සිනහ සලන මාගේ
සිඟිති ලදැරියේ
කොමළ අඟර දඟර පාන 
මගේ සොඳුරියේ
 
මේ වනන්තරේ 
හිඳ නිරන්තරේ 
කුරුළු ගීත අසන්නේ 
තුරුළු වී හදේ
 
ඔබ සැරින්සැරේ 
දී සිහින්සරේ 
මගේ අදර සිඹින්නේ 
හැඟේ පෙම් සුවේ

4 comments:

  1. සරලය් සුමටයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ටිකක් සුනිල් ශාන්තයන්ගේ ආරෙට ලියන්න උත්සහ කරල බැලුවා..

      ස්තූතියි !

      Delete