Thursday, May 26, 2011

1 සතිය

ආදරය යනු ආධාරයකි
එය දීමෙන් ලැබෙන්නේ පිනයි
පින් යනු සතුටයි
hence
ආදරය = සතුට

3 comments:

  1. හ්ම්...ආදරයේ දුක සතුට දෙකම තියනව නෙවද?

    ReplyDelete
  2. නෑ. දුක ඇති වෙන්නෙ රාගය නිසා. ගොඩක් අය ඕක පටලවා ගන්නවා. ආදරය + රාගය = ප්‍රෙමය. ප්‍රෙමය=සෝකය. ප්‍රෙමතෝ ජායතී සෝකෝ.

    ReplyDelete
  3. ඉතා සංකීර්ණ ඔප්පු කිරීමක්... ම්ම්ම් මොකුත් කියන්න අමාරුයි!

    ReplyDelete