Friday, May 27, 2011

පරාර්ථකාමී සුවඳ විලවුන්

දවසක් ඕන් මන් ගමනක් යන්න යාලුවෙකුට අඩ ගහපිනා. මූ ඵනකන් මාත් පැයක් විතර කාලකණ්නි වෙලා බලා ඉඳිපිනා. මේන් මූ ඵනවා ඇවිදින මල් වත්තක් වගේ. මන් ඉතින් ඇහුවා මොකෑ බන් මේ. ඵතකොට මූ කියාපිනා ගමනක්   යනකොට ගඳ ගගහ යෑ හැකියෑ.  මාත් ඕන් කට කහනවට අහපි උඹේ ගඳ උඹට ඵන්න දවස් කීයක් තෝ නැවෙ නැද්ද කියලා. ඵතකොට මූ කියාපිනා මට නොවේ බන්  අනිත් උන්ට...
"ඇන්නෑවයි මූ නම් උරුලෑවෙක්ද කොහෙද" ඉතින් ඕන් මන් කියාපි මට නම් අනිත් උන්ට සුවඳ ගහන්න ඕනැන්නෙ නෑ. මට කා ගාව හරි ගඳක් ආවොත් ඌට ගහගන්න දෙන්ට සෙන්ට් කුප්පියක් තියාගත්තොත් හොඳා කියලා...

1 comment:

  1. හික්z..මරු කතාව.

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරානම් කමෙන්ට් කරනන් ලේසි

    ReplyDelete