Saturday, October 13, 2012

35 සතිය

ඔබ ආදරයෙන් පැරදී දුක් වෙනවාද? වහාම සූදුව නවතා ආදරය කරන්න පටන් ගන්න.

2 comments:

  1. ආදරෙන් පැරදුනෙමි... ඒත් දුක් විදින්නේ නම් නැත... කතාව තව ටිකක් පැහැදිලි කර දෙනවානම් ස්තූතිවන්ත වෙමි...

    ReplyDelete
    Replies
    1. පරදින්නේ දිනන්න හිතන අයනේ. ආදරය කියන්නේ තරගයකුත් නෙවේ දිනන එකකුත් නෙවේ. දෙන දෙයක්. දුක නෑ කියන්නේ පැරදිලා නෑ. පරදින්නේ ප්‍රේමයෙන්. ඒක තමයි සූදුව. ප්‍රේමයෙන් පැරදුන අය හිතන්නේ ආදරෙන් පැරදුනා කියලා. ඒකයි මං එහෙම කිව්වේ :)

      Delete