Friday, May 10, 2013

55 සතිය

පොඩිඋන්ට ලොවෙත් ප්‍රශ්ණ ඇත්තේ කුතුහලය නිසාය. වැඩිහිටින්ට නම් වගකීම් නිසාය.

2 comments:

  1. ඉතින් සහෝ දැන් මොකක්ද කරන්න ඕන

    ReplyDelete
  2. මං හිතන්නෙ ඔයා දැන් වැඩිහිටියෙක්. ඔයාට ප්‍රශ්න ඕනෙ නැත්නම් කරන්න තියෙන්නෙ වගකීම් වලින් නිදහස් වෙන එක. වෙන විදියකින් ගියනවනම් බැදීම් වලින් නිදහස් වෙන එක.

    90% විතර ප්‍රශ්න අඩුවේවී. ලේසි වෙන එකක් නම් නෑ. :D
    බොහොම ස්තූතියි පෝස්ට් ගැන උනන්දුවක් දක්වන එක ගැන සහ මේ පැත්තෙ ඇවිත් යන එකට.

    ReplyDelete