අවුරුදු තුනක් අසුරූ සැනින් - නොදැනීම වාගෙයි ගෙවිලා ගියේ
නොමැතත් සැකක් පුදුමයි ඉතින් - අද ඊයේ වාගෙයි අප හමුවුනේ
තරහා වුනත් නිකමට වගේ - වෙන්වන්නෙ නෑ හදවත් අපේ
බැදුනා යලිත් රන්රස වගේ - බිදලන්න බෑ සමගිය අපේ
එක්වී අපි කල සෑමදේ - සරසවි බිමේ පවතී සදා
වෙන්වී අපි ගියමුත් රැදේ - මිතුදම අපේ මියෙනා තුරා

මතකයන් තමා දිනෙක අපේ ජිවය වන්නේ... මතකය මොන තරම් සුන්දරද
ReplyDeleteමට නම් අතීතය සිහිනයක් පමණයි. සැබැ කිසිවක් නෑ. :D
Deleteany way thanks for commenting !