Sunday, October 27, 2013

සරසවි මිතුදම

අවුරුදු තුනක් අසුරූ සැනින් - නොදැනීම වාගෙයි ගෙවිලා ගියේ
නොමැතත් සැකක් පුදුමයි ඉතින් - අද ඊයේ වාගෙයි අප හමුවුනේ

තරහා වුනත් නිකමට වගේ - වෙන්වන්නෙ නෑ හදවත් අපේ
බැදුනා යලිත් රන්රස වගේ - බිදලන්න බෑ සමගිය අපේ

එක්වී අපි කල සෑමදේ - සරසවි බිමේ පවතී සදා
වෙන්වී අපි ගියමුත් රැදේ - මිතුදම අපේ මියෙනා තුරා

2 comments:

  1. මතකයන් තමා දිනෙක අපේ ජිවය වන්නේ... මතකය මොන තරම් සුන්දරද

    ReplyDelete
    Replies
    1. මට නම් අතීතය සිහිනයක් පමණයි. සැබැ කිසිවක් නෑ. :D
      any way thanks for commenting !

      Delete