මට නින්ද නොආවේ නින්ද නොආවේ නින්ද නොආවේ
හද සැංගුනානේ සැංගුනානේ සැංගුනානේ
මට නින්ද නොආවේ හෝ........
මට නින්ද නොඑවී හද සැඟවේවී ඉවසා ගන්නට බෑ
නොදනි සිත කොහෙද කියා //
මුළු රෑ සීනෙන් ඔබෙ වත පමණයි මා දුටුවේ
නිදි නැති රෑ ඔබ රහසින් මගෙ සිහියට එන්නේ//
හිමිහිට මා වෙත ලංවෙලා - සවනට මොනවද මුමුණනා//
මට දෙනවද පහදා ඇයි ඔබ සැමදා මා සිත ගෙන යන්නේ
නොදනි සිත කොහෙද කියා ////
සිතනැති කය සයනේ තනිවී මේ රාත්‍රියේ
එහෙ මෙහෙ පෙරැලෙයි නින්දක් නෑ මට ප්‍රේමියේ//
මට මා නැති වී යයි කියා - යන්නෙමි හදවත සොය සොයා //
මට හදවත ආයේ දෙනවද මාගේ එය ඔබ ලඟ නොවෙදෝ
නොදනි සිත කොහෙද කියා ////
මට නින්ද නොආවේ.....//

නින්න මොකක්ද මේ වදන
ReplyDeleteස්තූතියි සහෝ වරද පෙන්නුවට. නින්න යන්න නින්ද විය යුතුය.
ReplyDeleteඔන්න මං ඒක හැදුවා !