Friday, May 30, 2014

101 සතිය

යමෙක් ඔබේ තේ කෝප්පය ඔබේ කමිසයට පෙරැලුවොත් ඔහු සමග තරහ ගැනීමෙන් හෝ කිසිදු ක්‍රියා මාර්ගයකින් පෙරැලුණු තේ එක නැවත ලබා ගත නොහැක. නමුත් ඔබ බුද්ධිමත්නම් ඔබේ කමිසය බේරා ගැනීමට හැකිය.

3 comments:

  1. SHOAK KATHAWAK NEDA

    ReplyDelete
  2. ඇත්ත. මාත් කමිසේ බේරගන්න එකෙක්..

    ReplyDelete
  3. අන්න නියම ඥානවන්තයෝ. එළ කොල්ලෙක්.

    ස්තූතියි !

    ReplyDelete