Monday, September 10, 2012

32 සතිය

ආත්මාර්ථකාමියා පිං කරයි. පරාර්ථකාමියා කුසල් කරයි.

3 comments:

  1. ඔය දෙක දෙකක්ද? තේරුණේ නෑ ‍නේ මේ කතාව....

    ReplyDelete
    Replies
    1. ආත්ම  අර්ථ  කාමි  කියන්නේ  තමාගේ  යහපත  කැමති  කියන  එකනේ. පිං  කරන්නේ  ඒ  අරමුණ  ඇතිව.  උදාහරණයක්  කියනවනම්  දන්  දෙනකොට  පිං  බලාපොරොත්තුවෙන්  කලොත්  පිනක් , ලබන්නා  ගැන  අනුකම්පාවෙන්  කලොත්  කුසලයක්. ඒකට කියන්නේ  අත්හැරීමේ  ( කුසලය) කුසලතාවය.

      Delete
    2. Ammatasiri ban. Denui danne wenasa.

      Delete