Wednesday, October 3, 2012

34 සතිය

යමෙක් ඔබට උපකාර කෙරේද අපකාර කෙරේද ඒ දෙකම අමතක කරන්න

2 comments:

  1. එතකොට උපකාරයට ප්‍රති උපකාර අවශ්‍ය නැද්ද? උපකාර කරපු ඒ මනුස්සයා ඒ දේවල් බලාපොරොත්තු වෙනවනේ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම උපකාර කරන්න ඕන. ඒත් ඒකට ප්‍රති උපකාර කියන්න මං කැමති නෑ. එතකොට එයා මට කල නිසා මං ඒයාට කරනව වගේනේ. අපි කාටත් අපේ උපරිමෙන් උපකාර කරන්න ඕන. මොකද අද අපකාර කරන කෙනා උනත් කලින් අම්මා තාත්තා වෙලා හිටියේ නෑ කියන්න පුලුවන්ද?

      Delete