Wednesday, May 29, 2013

57 සතිය

ඔබට සතුටු විය යුත්තේ කැමති දේ කිරීමෙන් නොව, කල යුතු දේට කැමති වීමෙනි.

2 comments:

  1. තේරුණේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ තමන් තමන්ට කැමති කැමති දේවල් කරන්න ගියාම පස්සෙ කරදර වෙනවා. ඒ නිසා තමාට පැවරිලා තියෙන වැඩේ හරියට කරල, සතුටු වෙන්න කියල නෙව.
      දැන් පත්තරේ උනත් තමන් කැමති ප්‍රවෘති විතරක් දැම්මොත් මොකද වෙන්නෙ ?

      Delete