කෙලෙසක හෙටදින ඵලබර වන්නද
මේ මල් දෙක එක ගසක දරා
කෙලෙසක ඔබහට පහදා දෙන්නද
එය රහසක් වී තිබෙන තුරා
දෛවයෙ සරදම් ලබනට අප ඇයි
මෙලෙසින් එකමග හමුවූයේ
හමු වූ මුල් දින අප සිත්තුල ඇයි
ප්‍රේමයෙ බිජුවට තෙත් වූයේ
දැරියක් වූවට ඉහලින් අග හිග
තිබුනලු ගෙයි වහලට බරවී
දෙතැනක වැඩුනත් ඔබමගෙ සොයුරිය
බව දැනගත්තේ මා පසු වී
හදවත ඇතුලටම දැනෙන කවි පන්තියක්...
ReplyDeleteස්තූතියි ! සාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියට
Deleteniyamata liyalaa
ReplyDeleteSthithee Sahoo !
Delete