Wednesday, July 27, 2011

10 සතිය

‍ප්‍රේමවන්තයින් ආදරයට වඩා යමක් බලාපොරොත්තු වුවද ආදරවන්තයා කිසිවක් බලාපොරොත්තු නොවේ

7 comments:

  1. ඔය කතාවට නම් මම එකගයි

    ReplyDelete
  2. ඔය කතාවට එකග වන්නේ ගොඩක් වෙලාවට ආදරෙන් පැරදුනු අය. ඔයා එහෙම නොවෙයි කියලා හිතනවා

    ReplyDelete
  3. මුකුත් නොකියමි.:D

    ReplyDelete
  4. මට ප්‍රේමවන්තයාගේ සහ ආදරවන්තයාගේ වෙනස පැහැදිලි කරල දෙනවද?

    ReplyDelete
  5. 1 සතිය අර්ථ දැක්වීමට ටිකක් සමානයි. ප්‍රේමවන්තයා තමාගේ සතුට වෙනුවෙන් (බොහෝ විට කාම තණ්හාවෙන්) අනෙකාගේ සතුට සලසා දේ. ඔහු පෙරලා තමාටද ආදරය ප්‍රාර්තනා කරයි. ඒකනේ ප්‍රේම සබදතා බිදුනාම අනෙකට පලුයන්න බනින්නේ.

    ReplyDelete
  6. අහා..., තැන්ක්ස් ජොරා දැන් තේරුණා!
    "You never lose by loving. You always lose by holding back."
    -Unknown-
    ප්‍රේමවන්තයා පරාජිතයෙකි, නමුත් ආදරවන්තයා පරාජිතයෙක් නොවේ!

    ReplyDelete
  7. හරියටම හරි ! පරාද වෙන්නේ දිනුම බලාපොරොත්තු වන කෙනයි. පලවෙනියා වෙන්න හිකපු කෙනා දෙවනියා වුනත් පරාද වි දුක් වෙනවා. අන්තිමයා වෙන්න හිතපු කෙනා අන්තිමයට කලින් කෙනා වුනත් දිනුම්.

    ReplyDelete