මට හිතෙන හැටියට නම් අපිට වර්තමානයවත් වෙනස් කරන්න බෑ... ඒ මොකද කියනවනම් අප ගතකරන වර්තමානය ගෙවුණු අතීතය මත වැඩි හරියකුත් නූපන් අනාගතය මත ටිකකුත් පදනම් වෙලා ගොඩනැගිල තියෙන නිසා. මම හරිද නම් දන්නේ නෑ.. ඒ මට හිතෙන හැටි!
ඔය කතාවේ ඇත්තක් තියෙනවා. මොකද අතීතය අනුවයි අනාගතය හැදෙන්නේ හේතුඵල දහමට අනුව. ඒ අනුව ගත්විට මේ හැමදේම අපිට චිත්‍රපටියක් වගේ දැනටමත් සියල්ල තීරණය වී අවසානයි. නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස්කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එය කලහැක්කේ මේ මොහොතේ පමණයි. යමක් වෙනස් කිරීමේ හැකියාවක් නැත්නම් උත්සහ කිරිමේ තේරුමකුත් නෑ.
"නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස්කර ගැනීමේ හැකියාවක් තියෙනවා." මෙම වැකිය තුල සත්වයෙක් පුද්ගලයෙක් සිටිනවාය යන අදහස ඉස්මතු වේ. යමක් වෙනස් කරනවා කීමෙන් එතන පුද්ගල සංඥාව ලැබේ. අපි හිතමු යමෙක් උත්සාහයෙන් තමාගේ ගමන් මග වෙනස් කළා යැයි සිතනවා කියා, එතන සිදු වෙලා තියෙන්නේ ඔහු තමාගේ ගමන වෙනස් කිරීම නොව වෙනස් වීමට අදාළව ප්‍රත්‍ය සකස් වීමයි.
ඔව් ඔබ කියන විදියට මට එතන වැරැද්දක් වෙලා තියෙනවා. "නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස්කර ගැනීමේ හැකියාවක් තියෙනවා." යන්න "නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස් වීමේ හැකියාවක් තියෙනවා." ලෙස වෙනස් විය යුතුයි. එතකොට යමෙක්ගේ සංසාර ගමන දැනටමත් තීරණය වී අවසන් විය යුතුයි නේද?
ඒකට පිළිතුරු දෙන්න තරම් ප්‍රඥාවක් මට නැහැ ජොරා... ඒක අචින්ත්‍ය විෂයක් වූ බුද්ධ විෂයට අයත් දෙයක් යැයි සිතමි. නමුත් යම් කරුණක් උපුටා සඳහන් කරනු කැමැත්තෙමි."දීපංකර බුදුරජාණන් වහන්සේ කළල මතුයෙහි වැතිරී සිටින බෝසතාණන් වහන්සේගේ හිස ළඟ වැඩ සිට අනාගතංස ඤාණයෙන් බලනුයේ (මෙතෙමේ මනුෂ්‍යයෙකි. එයිනුත් පුරුෂයෙකි. හේතු සම්පත් ඇත්තෙකි. තපස් වියෙකි. ධ්‍යාන ලාභියෙකි. අතීතයෙහි කළ ප්‍රාර්ථනා ඇත්තේය. ජීවිත පරිත්‍යාගයෙන් බුදුබව පතා මඩ මතුයෙහි හොත්තේය. බුදුවීම සඳහා බලවත් කැමැත්ත ඇත්තේය) මේ ධර්මයෝ අට දෙනම මොහු කෙරේ විද්‍යාමානය. මේ පුරුෂයා කවර කලෙක බුදුවන්නේ දැයි බලනුයේ, මෙයින් සාරාසංක්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නමින් බුදුවන්නේ යැයි දැක පසු පස වඩිනා සාරාලක්ෂයක් මහරහතන් වහන්සේලා බලා තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳ විහිදුවා මේ ගාථාව වදාළ සේක."පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ග තාපනංඅපරිමෙය්ය ඉතෝ කප්පෙ - අයං බුද්ධෝ භාවිස්සතිති""
එහෙනම් කාරණය පැහැදිලි. ඒ කියන්නේ ඉහල දැමු ගලක් ප්‍රවේගය හා දිශාව මත මෙ වෙලාවට මේ දුරින් මෙතන බිම පතිත වේ යැයි කියන්නා සේ හේතු සකස් වී ඇති ආකාරය අනුව අනාගතය කිව හැකි. ඒත් සියල්ලම නොවේ.
මට හිතෙන හැටියට නම් අපිට වර්තමානයවත් වෙනස් කරන්න බෑ... ඒ මොකද කියනවනම් අප ගතකරන වර්තමානය ගෙවුණු අතීතය මත වැඩි හරියකුත් නූපන් අනාගතය මත ටිකකුත් පදනම් වෙලා ගොඩනැගිල තියෙන නිසා. මම හරිද නම් දන්නේ නෑ.. ඒ මට හිතෙන හැටි!
ReplyDeleteඔය කතාවේ ඇත්තක් තියෙනවා. මොකද අතීතය අනුවයි අනාගතය හැදෙන්නේ හේතුඵල දහමට අනුව. ඒ අනුව ගත්විට මේ හැමදේම අපිට චිත්‍රපටියක් වගේ දැනටමත් සියල්ල තීරණය වී අවසානයි. නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස්කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එය කලහැක්කේ මේ මොහොතේ පමණයි.
ReplyDeleteයමක් වෙනස් කිරීමේ හැකියාවක් නැත්නම් උත්සහ කිරිමේ තේරුමකුත් නෑ.
"නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස්කර ගැනීමේ හැකියාවක් තියෙනවා." මෙම වැකිය තුල සත්වයෙක් පුද්ගලයෙක් සිටිනවාය යන අදහස ඉස්මතු වේ. යමක් වෙනස් කරනවා කීමෙන් එතන පුද්ගල සංඥාව ලැබේ. අපි හිතමු යමෙක් උත්සාහයෙන් තමාගේ ගමන් මග වෙනස් කළා යැයි සිතනවා කියා, එතන සිදු වෙලා තියෙන්නේ ඔහු තමාගේ ගමන වෙනස් කිරීම නොව වෙනස් වීමට අදාළව ප්‍රත්‍ය සකස් වීමයි.
ReplyDeleteඔව් ඔබ කියන විදියට මට එතන වැරැද්දක් වෙලා තියෙනවා. "නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස්කර ගැනීමේ හැකියාවක් තියෙනවා." යන්න "නමුත් අපිට අරමුණු ලැබෙන විට අපේ ගමන් මග වෙනස් වීමේ හැකියාවක් තියෙනවා." ලෙස වෙනස් විය යුතුයි. එතකොට යමෙක්ගේ සංසාර ගමන දැනටමත් තීරණය වී අවසන් විය යුතුයි නේද?
ReplyDeleteඒකට පිළිතුරු දෙන්න තරම් ප්‍රඥාවක් මට නැහැ ජොරා... ඒක අචින්ත්‍ය විෂයක් වූ බුද්ධ විෂයට අයත් දෙයක් යැයි සිතමි. නමුත් යම් කරුණක් උපුටා සඳහන් කරනු කැමැත්තෙමි.
ReplyDelete"දීපංකර බුදුරජාණන් වහන්සේ කළල මතුයෙහි වැතිරී සිටින බෝසතාණන් වහන්සේගේ හිස ළඟ වැඩ සිට අනාගතංස ඤාණයෙන් බලනුයේ (මෙතෙමේ මනුෂ්‍යයෙකි. එයිනුත් පුරුෂයෙකි. හේතු සම්පත් ඇත්තෙකි. තපස් වියෙකි. ධ්‍යාන ලාභියෙකි. අතීතයෙහි කළ ප්‍රාර්ථනා ඇත්තේය. ජීවිත පරිත්‍යාගයෙන් බුදුබව පතා මඩ මතුයෙහි හොත්තේය. බුදුවීම සඳහා බලවත් කැමැත්ත ඇත්තේය) මේ ධර්මයෝ අට දෙනම මොහු කෙරේ විද්‍යාමානය. මේ පුරුෂයා කවර කලෙක බුදුවන්නේ දැයි බලනුයේ, මෙයින් සාරාසංක්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නමින් බුදුවන්නේ යැයි දැක පසු පස වඩිනා සාරාලක්ෂයක් මහරහතන් වහන්සේලා බලා තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳ විහිදුවා මේ ගාථාව වදාළ සේක.
"පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ග තාපනං
අපරිමෙය්ය ඉතෝ කප්පෙ - අයං බුද්ධෝ භාවිස්සතිති""
එහෙනම් කාරණය පැහැදිලි. ඒ කියන්නේ ඉහල දැමු ගලක් ප්‍රවේගය හා දිශාව මත මෙ වෙලාවට මේ දුරින් මෙතන බිම පතිත වේ යැයි කියන්නා සේ හේතු සකස් වී ඇති ආකාරය අනුව අනාගතය කිව හැකි. ඒත් සියල්ලම නොවේ.
ReplyDelete