Thursday, June 30, 2011

6 සතිය

නියම ආත්මාර්ථකාමියාද  ඉතා යහපත් පුද්ගලයෙකි.

3 comments:

  1. ආත්මාර්ථකාමියා යනු තමන්ගේ යහපත පමණක් සිතන පුද්ගලයාය. තමන්ගේ යහපත සිතන කිසිවෙක් අන් අයට අයහපතක් කිරීමට නොසිතයි. මම හරිද අසංක?

    ReplyDelete
  2. ඔබ මෙයින් අදහස් කළේ කුමක්දැයි නොතේරේ ජෝරා... :(

    ReplyDelete
  3. හරි ඔබ හරි. උදාහරණයකින් කියනවනම් පිනට දන් දෙන්නා ආත්මාර්ථ කාමියෙකි. කුසලයට දන් දෙන්නා පරාර්ථකාමියෙකි. නමුත් දෙදෙනාම යහපත් වේ.

    ReplyDelete