උජාරුවට ගත්ත මඟුල ණය කාරයො පන්නන්නේ
ලක්‍ෂ ගණන් ගියපු මඟුල කොහොමද ඉන් බේරෙන්නේ
ලෝන් ගහල ගත්තු මඟුල ගේ ඉඩමයි නැතිවෙන්නේ
දවස් දෙකයි කෑවෙ මඟුල කුලී ගෙදරකට යන්නේ
පවුලේ බර වැඩි වෙන්නේ උඹටත් හරි ගියා මඟුල
over time කර පන්නේ නෑ මිතුරන් කියපු මඟුල
කුස ගින්දර වැඩි වෙන්නේ උන් කවුරුත් නැතිව මඟුල
ඇල්බම් එකවත් කන්නේ අද ලතවෙයි අපේ පවුල
මන් කිව්වනේ ඇහැක් විදියට ගමුයි කියල.....!!
මන් කිව්වනේ ඇහැක් විදියට ගමුයි කියල.....!! :-D ela ela....
ReplyDeleteනියම කතාව!! කවි වලට අමුතු ලස්සනක් ආව අන්තිමට දාපු,"මන් කිව්වනේ ඇහැක් විදියට ගමුයි කියල.....!!" කියන එක නිසා.
ReplyDelete