Friday, June 24, 2011

මගුල

උජාරුවට ගත්ත      මඟුල                     ණය කාරයො      පන්නන්නේ
ලක්‍ෂ ගණන් ගියපු   මඟුල                    කොහොමද ඉන්   බේරෙන්නේ
ලෝන් ගහල ගත්තු  මඟුල                    ගේ ඉඩමයි        නැතිවෙන්නේ
දවස් දෙකයි කෑවෙ  මඟුල                     කුලී ගෙදරකට           යන්නේ

පවුලේ බර වැඩි      වෙන්නේ                   උඹටත් හරි ගියා        මඟුල
over time    කර     පන්නේ                   නෑ මිතුරන් කියපු       මඟුල
කුස ගින්දර   වැඩි   වෙන්නේ                   උන් කවුරුත් නැතිව    මඟුල
ඇල්බම් එකවත්       කන්නේ                   අද ලතවෙයි අපේ       පවුල


මන් කිව්වනේ ඇහැක් විදියට ගමුයි කියල.....!!

2 comments:

  1. මන් කිව්වනේ ඇහැක් විදියට ගමුයි කියල.....!! :-D ela ela....

    ReplyDelete
  2. නියම කතාව!! කවි වලට අමුතු ලස්සනක් ආව අන්තිමට දාපු,"මන් කිව්වනේ ඇහැක් විදියට ගමුයි කියල.....!!" කියන එක නිසා.

    ReplyDelete