හරියට හරි කතාව! කාලයේ සන්තතික ස්වභාවය උපයෝගී කරගෙන කියපු හොඳ කතාවක්!+1 ==> 2^128
මොකක්ද බන් ඒ සමීකරනයේ තේරුම ?
මුහුණු පොතේ ලයික් දානවා වගේ ගූගල් වල තියෙන්නෙ +1 දාන්නනේ... ඉතින් මම ඔයා කියපු එකට +1 එව්ව දෙකේ බල එකසිය විසිඅටක්ම දැම්ම ඔන්න! ඒ ගාන මහ පොළොවේ පරමාණු ගණනටත් වැඩියි කියනවනෙ ඔය විද්(ආ)ඥයෝ!!! :D
ස්තූතියි!
හරියට හරි කතාව! කාලයේ සන්තතික ස්වභාවය උපයෝගී කරගෙන කියපු හොඳ කතාවක්!
ReplyDelete+1 ==> 2^128
මොකක්ද බන් ඒ සමීකරනයේ තේරුම ?
ReplyDeleteමුහුණු පොතේ ලයික් දානවා වගේ ගූගල් වල තියෙන්නෙ +1 දාන්නනේ... ඉතින් මම ඔයා කියපු එකට +1 එව්ව දෙකේ බල එකසිය විසිඅටක්ම දැම්ම ඔන්න! ඒ ගාන මහ පොළොවේ පරමාණු ගණනටත් වැඩියි කියනවනෙ ඔය විද්(ආ)ඥයෝ!!! :D
ReplyDeleteස්තූතියි!
ReplyDelete