Thursday, June 16, 2011

4 සතිය

ඔබට මේ මොහොත සතුටින් සිටිය හැකි නම් කවදාවත් දුකට පත් නොවේ. එම නිසා මේ මොහොත පමනක් වත් සතුටින් සිටින්න. 

4 comments:

  1. හරියට හරි කතාව! කාලයේ සන්තතික ස්වභාවය උපයෝගී කරගෙන කියපු හොඳ කතාවක්!
    +1 ==> 2^128

    ReplyDelete
  2. මොකක්ද බන් ඒ සමීකරනයේ තේරුම ?

    ReplyDelete
  3. මුහුණු පොතේ ලයික් දානවා වගේ ගූගල් වල තියෙන්නෙ +1 දාන්නනේ... ඉතින් මම ඔයා කියපු එකට +1 එව්ව දෙකේ බල එකසිය විසිඅටක්ම දැම්ම ඔන්න! ඒ ගාන මහ පොළොවේ පරමාණු ගණනටත් වැඩියි කියනවනෙ ඔය විද්(ආ)ඥයෝ!!! :D

    ReplyDelete